කුලුදුල් post එක.......
පොඩි පුතාත් දගලලා දගලලා යන්තමට වගේ bloggerයක් හදාගත්තා එහෙනම්. මුලින්ම කියන්න ඕන "බ්ලොග් අවකාශය" බ්ලොග් එක කරන Ishara Dias සහොදරහට ගොඩක් ස්තුතියි අපටත් බ්ලොග් එකක් සකස් කර ගන්න දැනුම දුන්නට.
ඉතින් අද මම මේ ලියන්නේ මගේ මුල්ම බ්ලොග් එක. තියෙන සතුට නම් කියාගන්න බෑ.
මගේ බ්ලොග් එක බලන ඔයාලට ඒ කෙහෙම්මල් වැඩක් නැනේ නේද? මම ඔයාලට ඉස්සෙල්ලම
දෙන්න හදන්නේ පොඩි වීඩියෝ එකක්. එකේ තියෙන්නේ පොඩි මැජික් එකක් කරන
දර්ශනයක්. එත් මැජික් එක නම් සුපිරියි. මැජික් එකමොකක්ද කිව්වම එකේ ගතියක් නැනේ. බලලම ඉන්නකො. ඔයාලා එකත් බලලා කොල්ලගේ හිත සතුටු වෙන්නත් එක්ක පොඩි කමේන්ට් එකකුත් දා ගෙනම යන්න...... පහළින් තියෙන්නේ ඒ වීඩියෝ එක.
යාලුවේ මට දක්වන සහයෝගයක් හැටියට මතක් වෙලා පුංචි හරි comment එකක් දාගෙනම යන්න....
No comments:
Post a Comment